අවතාර 32 කින් යුතු ගණදෙවියන් Darshana Prabhath June 14, 2023 0 ඕම් නමෝ ශ්‍රී මහා ගනේශාය නමහා..................... ගණ දෙවියන් සම්බන්ධව කතා කරනකොට ගණ දෙවියන්ගේ උපත සම්බන්ධව කියවෙන බොහොම ප්‍රසිද්ධ කතාවක් ති... Read more »
විවාහ නැකත් පිළියෙළ කිරීම Darshana Prabhath December 10, 2022 0 විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරී... Read more »
විවාහ පරීක්ෂාව Darshana Prabhath December 10, 2022 0 පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් අද වනවිටදී විවාහ නිගමනය ගැනීමට පුරුදුව සිටින බව පෙනී යයි . එහෙත් විවාහ පරීක්ෂාව යනු පොරොන්දම් පරීක්ෂාවම නොව . එය... Read more »
පළාපල කථනය Darshana Prabhath December 10, 2022 0 ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . එබැවින... Read more »
ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් සම්බන්ධ කටයුතු Darshana Prabhath December 10, 2022 0 ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් කටයුතු සිදුකෙරෙන්නේ බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් හෝ වෙස්ටන් යුනියන් මනිග්‍රෑම් සේවාවන් ඔස්සේ... Read more »
ගර්භනී සමයේ නිවාස සෑදීම සුදුසු ද ? නුසුදුසු ද ? Darshana Prabhath September 05, 2020 0 අද වෙනකොට ෆේස්බුක් කියන්නේ සමාජ මාධ්‍ය වලින් වැඩි දෙනෙක් භාවිතා කරන සමාජ මාධ්‍යය . ඒ ෆේස්බුක් එකවුන්ට් , ග්රූප් පේජ් වගේ විවිධ ආකාර වලින් පි... Read more »
බිලිඳුන් රෝග නසන රත කල්කය Darshana Prabhath August 05, 2020 2 ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10 දක්වා ළමයි බහ... Read more »