Breaking

Post Top Ad

Saturday, December 10, 2022

පළාපල කථනය




ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් එවීම අවශ්‍ය නොවේ . 


මෙම පළාපල කථනය සාමාන්‍ය ජීවිතයේ අවශ්‍ය සියළුම අංග ආවරණය වන ආකාරයේ ව්‍යුහයකින් යුක්ත වන අතර ඉන් පරිබාහිරව ඔබට විශේෂයෙන් දැනගැනීමට යම් කරුණු තිබේනම් ඒවා පළාපල කථනය හරහා විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය මොනවාද ? කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එවිය යුතුය .


පළාපල කථනය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .


පලාපල කථනය සඳහා 2300 /= ක මුදලක් අය කෙරේ .


මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් , මනි ග්‍රෑම් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක ඔබගේ සේවාවන් භාරගන්නා අවස්ථාවේදී ලබාදීම සිදුකෙරේ . පහත දැක්වෙන Pay Now මත Click කිරීමෙන් බැංකු ගිණුම් විස්තර ලබාගත හැක . ජන්ම පත්‍ර පරීක්ෂා කෙරෙන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුවය .


මෙම සේවාව සමග ඊමේල් හරහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත contact form ඔස්සේ මෙම දත්ත ලබාදීම සිදුකිරීමට හැක . එහිදී ඔබගේ දුරකථන අංකයක් ලබා දීම සේවාව පහසු කිරීමට දායක වේ .


පළාපල කථනය සඳහා මෙම දත්ත අවශ්‍ය වේ . පහත ෆෝරමය පුරවා එම දත්ත අපවෙත ලැබීමට සලස්වන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ . 









No comments:

Post a Comment