Breaking

Post Top Ad

Saturday, December 10, 2022

විවාහ නැකත් පිළියෙළ කිරීම



විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක .


මෙහිදී ,

මනාල මහතා නිවසින් පිටත් වීම

මනාල මහත්මිය නිවසින් පිටත් වීම

නැකතට මනාලියට තැල්ල තැබීම

විවාහය ලියාපදිංචි කිරීම

පෝරුවට නැගීම

පෝරුවෙන් බැසීම

පිටත් වීම

මනාලයාගේ නිවසට නව යුවල පිවිසීම

නැකතට මගුල් කීම

නැකතට තෙල් වළං ලිප තැබීම

මගුල් කප් සිටුවීම

මගුල් මඩුව සෑදීම

විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම

යන අවස්ථා සඳහා නැකත් සෑදීම සිදු කරනු ලැබේ.


මෙයින් මගුල් කප් සිටුවීම , මගුල් මඩුව සෑදීම , විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම යන නැකත් , විවාහ නැකත් පත්‍රයක අත්‍යාවශ්‍ය නැකත් වේලාවන් නොවන අතර ඔබට අවශ්‍ය නම් පමණක් එම කාර්යයන් සඳහා ද නැකත් වේලාවන් සාදවාගත හැක .


මෙම නැකත් පත්‍රය පිළියෙළ කර PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නොමිලේම නිවසට තැපැල් මාර්ගයෙන් එවීමට කටයුතු සලසනු ලැබේ .  .


මෙම සේවාව සඳහා 10 000 /= මුදලක් අය කෙරේ .


මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ ජ්‍යෝතිෂ කටයුත්ත පිළියෙළ කරන අවස්ථාවේදී ලබාදීමට කටයුතු කෙරේ .


මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කරන අවස්ථාවේ ලබාදීමට කටයුතු කෙරේ . පහත Pay Now මත Click කිරීමෙන් ගිණුම් විස්තර ඔබට ලබාගත හැක .


මෙම සේවාව වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ . Online Form එක සම්පූර්ණ කිරීමෙන් දත්ත ලබාදීමට කටයුතු කරන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ .






No comments:

Post a Comment