Breaking

Post Top Ad

Thursday, July 25, 2019

විවාහ නැකත් පිළියෙළ කිරීම





විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක .

මෙහිදී ,

මනාල මහතා නිවසින් පිටත් වීම
මනාල මහත්මිය නිවසින් පිටත් වීම
නැකතට මනාලියට තැල්ල තැබීම
විවාහය ලියාපදිංචි කිරීම
පෝරුවට නැගීම
පෝරුවෙන් බැසීම
පිටත් වීම

මනාලයාගේ නිවසට නව යුවල පිවිසීම
නැකතට මගුල් කීම
නැකතට තෙල් වළං ලිප තැබීම
මගුල් කප් සිටුවීම
මගුල් මඩුව සෑදීම
විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම

යන අවස්ථා සඳහා නැකත් සෑදීම සිදු කරනු ලැබේ.

මෙයින් මගුල් කප් සිටුවීම , මගුල් මඩුව සෑදීම , විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම යන නැකත් , විවාහ නැකත් පත්‍රයක අත්‍යාවශ්‍ය නැකත් වේලාවන් නොවන අතර ඔබට අවශ්‍ය නම් පමණක් එම කාර්යයන් සඳහා ද නැකත් වේලාවන් සාදවාගත හැක .

මෙම නැකත් පත්‍රය පිළියෙළ කර PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නොමිලේම නිවසට තැපැල් මාර්ගයෙන් එවීමට කටයුතු සලසනු ලැබේ .  .

එක් නැකත් වෙලාවක් සඳහා 400/= මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ නැකත් සෑදීම භාරගන්නා අවස්ථාවේදී ලබා දේ .

විවාහ නැකත් සෑදීම වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ .

පුරුෂ
උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )


ස්ත්‍රී
උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම්
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )

මෙම සේවාව සමග ඊමේල් හරහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත contact form ඔස්සේ මෙම දත්ත ලබාදීම සිදුකිරීමට හැක . එහිදී ඔබගේ දුරකථන අංකයක් ලබා දීම සේවාව පහසු කිරීමට දායක වේ .

පළාපල කථනය සඳහා


ඔබේ නම මෙහි සඳහන් කරන්න : ( අත්‍යාවශ්‍ය වේ )

ඊමේල් ලිපිනය මෙහි සඳහන් කරන්න : ( අත්‍යාවශ්‍ය වේ  )


ඔබගේ දත්ත මෙම ෆෝරමයේ සටහන් කරන්න



ඉහත ෆෝරමය පුරවා පහත send icon එක click කිරීමෙන් ඊමේල් ලෙස ඔබගේ දත්ත ජ්‍යෝතිෂ සේවය වෙත ලැබේ . හැකි ඉක්මණින්ම ඔබව සම්බන්ධ කරගැනීමට කටයුතු කෙරේ .



ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ පළාපල සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .

දුරකථන අංකය = 071 6132067 = imo viber whatsapp line


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

No comments:

Post a Comment