Breaking

Post Top Ad

Monday, October 8, 2018

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවය



සේවාවන්

- ඉඩම් පරීක්ෂා කිරීම .

- දැනට පවතින ඉඩමේ වාස්තු විද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම . 

-  නිවාස වාස්තු දෝෂ පවතින්නේ නම් ඒවාට සාර්ථක ප්‍රතිකර්ම ලබාදීම . 

-  ව්‍යාපාර ස්ථාන සඳහා වාස්තු විද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම . 

-  අලුතෙන් ඉදි කරන ඔබගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ නිවාස සැලසුම් ශිල්පියා විසින් අඳින ලද සැලසුමේ , වාස්තු විද්‍යාත්මක න්‍යායන් නිසියාකාරව පවතින්නේදැයි පරීක්ෂා කිරීම සහ දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීම . 

- භූමි දෝෂ සහ බහිරව දෝෂ සඳහා ප්‍රතිකාර කිරීම . 


No comments:

Post a Comment

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here