Breaking

Post Top Ad

Monday, October 8, 2018

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවය



සේවාවන්

- ඉඩම් පරීක්ෂා කිරීම .

- දැනට පවතින ඉඩමේ වාස්තු විද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම . 

-  නිවාස වාස්තු දෝෂ පවතින්නේ නම් ඒවාට සාර්ථක ප්‍රතිකර්ම ලබාදීම . 

-  ව්‍යාපාර ස්ථාන සඳහා වාස්තු විද්‍යාත්මක දෝෂ පරීක්ෂා කිරීම . 

-  අලුතෙන් ඉදි කරන ඔබගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ නිවාස සැලසුම් ශිල්පියා විසින් අඳින ලද සැලසුමේ , වාස්තු විද්‍යාත්මක න්‍යායන් නිසියාකාරව පවතින්නේදැයි පරීක්ෂා කිරීම සහ දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීම . 

- භූමි දෝෂ සහ බහිරව දෝෂ සඳහා ප්‍රතිකාර කිරීම . 


No comments:

Post a Comment